"ඇ" යන්නෙන් ඇපල්.

ශ්‍රී ලංකා වෙළද පොලෙත් ඇපල් යුෂ ජනප්‍රියය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් මෙම ඇපල් යුෂ සහ මිදී යුෂ පානය කිරීමෙන් පිළිකා රෝගය සැදීමේ අනතුරක් ඇති බවට මත පල කරති. මිට හේතුව එම ඇපල් යුෂ වර්ග ගණනාවක ආසනික් සහ ලෙඩ් තිබීමයි. මෙනිසා ඇපල් යුෂ පානය ගර්බනි අවස්ථාවේ ළදරු සහ පුර්ව ළමා වියේදී වඩාත් අහිතකර බව ඔවුන්ගේ අදහසයි.

හර්ෂි සි. පෙරේරා