ඊජිප්තු හමුදාවේ කාන්තා හිංසනය ලොව කලබයි.


හර්ෂි සි. පෙරේරා

මේ රුප රාමුවේ දැක්වෙන්නේ ඊජිප්තු හමුදා බටයින් ටිහාරි චතුරශ්‍රයේ පැවති ගැටුම් වලදී තරුණ කාන්තාවකට පහර දෙමින් බිම දිගේ ඇද ගෙන ගිය අයුරුයි. ඇගේ රුප රාමුව උදි විප්ලවයේ සංකේතයක් වී ඇත. මේ කාන්තාව කවුදැයි හදුනාගෙන නැත. එහෙත් මේ රුප රාමුව ලොව පුරා දොන්කාරයක් ඇති කිරීමට හේතුවී ඇත.