චීන රජය පෙරලීමට ලිවියයි වසර 09 ක සිරදඩුවමක්.


හර්ෂි සි. පෙරේරා

චීන ලේකක චෙන් විට වසර 09 ක සිරදඩුවමක් නියම වේ. ඒ චීන රජය වෙනස් කිරීම සදහා ලිවුවේයැයි චෝදනාව මතයි. ඔහු අන්තර් ජලයේ ප්‍රකාශයට පත් කල ලිපි ගණනාවකින් ඉල්ලා සිටියේ බෂණයේ නිදහස සහ චීනයේ තනි පක්ෂ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය වියයුතු බවයි. මේ වසරේ මුල රදවා ගනු ලැබූ විරුද්ද මතදාරීන් සිය ගණනට චෙන්ද එක්වේ. ඔවුන් මැද පෙරදිග ජනතා නැගී සිටීම් වලින් ඇතිවූ ප්රෝබෝදය නිසා අන්තර්ජාලය ඔස්සේ විරෝදතා සදහා ජනතාවට ආමන්ත්‍රණය කළහ. චෙන් අදිකරණයේදී නිවැරදිකරු බවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනු ඇති බවට ප්‍රකාශ කල බවත් වාර්තා වේ.