හිටපු පකිස්ථාන ක්‍රිකට් නායක සලමන් බට් සහ ඔහුගේ කණ්ඩායම් සගයකු වූ මොහොමඩ් අමීර් ගේ තරග පාවාදීම පිළිබද ඉදිරිපත් කල අබියාචන ප්‍රතික්ෂේප විය. මෙම අබියාචන අද අබියාචන අදිකරණයේදී ඉවත දමන ලද්දේ ඔවුන්ට තම කණ්ඩායම සහ රට පාවාදීම ගැන කිසිදු අනුකම්පාවක් හිමි නොවිය යුතුය යන පදනම මතය.
හර්ෂි සි. පෙරේරා
Post a Comment