වරායක්ද? ලිදක්ද?

යුද්දය පැවති සමයේ නොසලකා හරිනු ලැබූ හම්බන්තොට දියුණු කිරීම ඉතා හොදය. මෙම දියුණු කිරීමේ යෝද පියවර හම්බන්තොට වරාය සැදීමයි. නමුත් එය ආරම්බ වූ දා පටන් ගැටලුය. එක චෝදනාවක් නම් මුහුදේ විශාල ගලක් පැවතීමයි. චීන ආදාර යටතේ ඉදිවෙන මෙහි වැඩ කරන්නේ චීන ජාතිකයින්ය. ශ්‍රී ලාංකිකයින්ට රැකියා හිමිවීමේ අවස්ථාව අහිමි වේ. දැන් ප්‍රදාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ගෙනෙන බරපතලම චෝදනාව විශාල බඩු රැගෙන එන නැවු සදහා මෙහි ප්‍රමාණවත් ගැබුරක් නැති බවයි.

හර්ෂි සි. පෙරේරා