පරිසරය සමග ගොල්ෆ් ගැසීම.

සොරගුණේ ගොල්ෆ් ව්‍යාපෘතිය ඉදිකිරීමට බලාපොරෝත්තු වන වාසු රාසයියා ඇතුළු ඔහුගේ ලංකාවෙ ගොලබාලයන් මෙ වනවිට එම ව්‍යාපෘතිය සදහා ගොවි ජනතාව කැමති බව පෙන්වීම උදෙසා ගමිවැසියන්ට මුදල් ලබාදී බලහත්කාරයෙන් ඔහුන්ගේ අත්සන් ලබාගනිමින් සිටී. එමෙන්ම මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන්න් මුදල් දී නිහඩ කිරීමට උත්සහයක නිරතවෙමින් සීටී.

හර්ෂි සි. පෙරේරා