"අපිව ඉන්දියාවට ගෙන්න ගන්න" සිරකරුවන් ජයලලිතාගෙන් ඉල්ලයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා ජුනි මස ගිවිසුමකට අත්සන් කලේ දඩුවම් නියම වූ සිරකරුවන් දෙරට අතර හුවමාරු කර ගැනීමටය. නමුත් මෙය ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය සිරකරුවන් කියා සිටි. තමන්ට නිදහස අවශ්‍ය නොවන බවත් තමන්ව වහාම ඉන්දියාවේ සිරගෙවල් වලට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතාගෙන් ඉල්ලා සිටි.

ඩේලි මිරර් ඇසුරෙන්,
- හර්ෂි- Tell a Friend