මෑතකදී පවුල් 600 ක් පමණ තලෙමන්නාරමේ තම නිජ බුමි වල නැවත පදිංචි කෙරිණි. නමුත් නැවතත් ඔවුන්ව මහා පාරට ඇද දමා තිබේ. ඒ රටේ ආරක්ෂක අංශ විසිනි.
1990 දී දෙමල කොටින් ඔවුන්ට නිවාස අහිමි කරන ලදී. නමුත් මෑතකදී ඔවුන්ව සිය නිජ බිම් වල ආණ්ඩුව විසින් නැවත පදිංචි කරනු ලැබිණි. ඒ වුනත් නැවතත් හමුදාව සහ පොලිසිය ඔවුන්ට සිය නිවාස අහිමි කර ඇත.
ඔවුන් දැනට මුස්ලිම් පල්ලියක කුඩාරම් ගසා ගෙන කිසිදු මුලික පහසුකමක් නැතිව ජිවත් වෙති.
ආරක්ෂක අංශ ඔවුන්ව සිය නිජ බුමි වලින් පලවා හැර ඇත්තේ එම ඉඩම් අයිති ආණ්ඩුවට බව පවසමිනි.
හර්ෂි සි. පෙරේරා
Post a Comment