මම මේ රස්සාවට කැමති නැහැ.......ගණිකාව


"මම මේ රස්සාවට කැමති නැහැ. මගේ පුතා නිසා ම‍ට මේක කරන්න බල කෙරුණා. මගේ ළමයා ජිවත් කරන්න මට වෙන කරන්න දෙයක් නැහැ. "

ජීවිතය නොනැසී පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය යටතේ හැදී වැඩි තමන්ගේ අම්මා තාත්තා කවුද නම ගම දන්නේ නැති කාන්තාවන් ජීවිතය ජිවත් කිරීමට ගනිකාවුර්තිය තෝරා ගනිති.

ගණිකා වුර්තිය තුරන් කිරීම අසීරුය. මහජන සවුක්ය නිලදාරීන් සහ රාජ්‍ය නොවන සංවිදාන සිය අවදානය ලිංගිකව වීයාප්ත වන රෝග වැළැක්වීමට යොමු කරති.

ග්ලෝබල් ප්‍රෙස් ඉන්ස්ටිටිවුට් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා