අඩ සියවසක බෝතල් පත්තර කළාව

පන්දම අල්ලාලා
වටේට මඩ ගහලා
සපත්තු ලෙවකාලා
පශු වදන් පවසාලා
ලියාගත්ත වරුණේ මා ගැන

රණරාල විසිනි