දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට අදිකරණය නියෝග කිරීම ගැන හිරුනිකා ප්රේමචන්ද සතුටට පත්ව ඇත. එමගින් තමනට තවදුරටත් ශ්රී ලංකාවේ අදිකරණ ක්රියාදාමය පිළිබද විශ්වාසය තැබීමේ හැකියාව ලැබුණු බව ඇය වැඩිදුරටත් කියා සිටින්නීය.
හර්ෂි සි. පෙරේරා
Home Harshi C. Perera හිරුනිකාට සතුටුලු.
By Anonymous • November 17, 2011 • Breakingnews feature Harshi C. Perera • Comments : 0
Copyright © © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes
Post a Comment