පොදුරාජ්‍ය මණ්ඩල රටවල ආණ්ඩු ප්‍රදනින්ගේ රැස්වීමට සහබාගිවිමට ජනාදිපති මහින්ද රාජපක්ෂ ඕස්ට්‍රේලියාවේ පත් නුවරට ගොස් ඇත. එම නායක හමුවේදී ඕස්ට්‍රේලියානු අගමැතිනිය පශ්තාත් යුද සංහිදියා ක්‍රියාදාමය ගැන ජනාදිපති රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබේ.
2009 යුද්දයේ අවසන් අදියර වලදී දෙමල කැරලිකරුවන්ට එල්ල කල ප්‍රහාරයේදී යුද අපරාද සිදු කල බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල වේ. මෙහිදී අගමැතිනි ජුලියා ගිලාඩ් සංහිදියා කොමිසමේ ප්‍රගතිය ගැනද ශ්‍රී ලංකා ජනාදිපතිවරයාගෙන් විමසු බව වාර්තා වෙයි.
හර්ෂි සි. පෙරේරා
Post a Comment