හෝයියා හෝයි අපරාදකරු ජනපති කර පිටින් !


 තායිපේ නුවර නිල චාරිකාවකට යන බව කියමින් බිරිය සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදෙමින් මහනුවර මහ නගර සභාවේ රුපියල් 185185ග56 වංචා කළැයි කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියෙන් වැරැදිකරු වී මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ද අනුමත වීමෙන් අනතුරුව ජනපති සමාව ලැබීම නිසා මහනුවර හිටපු පුරපති කේසරලාල් සේනානායක අද නිදහස ලැබීය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔහුට දෙලක්ෂයක දඩයක් ද මාස දොළහක සිර දඬුවමක් ද නියම කළේය. සිර දඬුවම වසර පහකට අත්හිටැවීය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend