මේ දුමින්දලට බෝනික්කන් එවන කාලයයි.


හර්ෂි සි. පෙරේරා

"ප‍්‍රංශ ජාතිකයකුගේ සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළැයි කොල්ලුපිටියේ හෝටල සේවකයකු ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. විලවුන් බෝතලයක මිල රුපියල් දෙදහසකි."

දුමින්දට වරෙන්තු නැත. යුක්තියේ දෙවගන වරෙන්තු නොදෙන අතර ජනතා යුක්තිය ඒ වෙනුවට බෝනික්කන් තිලින කරයි.

මේක මහා පුදුම රටක් ඔයි.


Tell a Friend