මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය සමරා අවසන්ය. ඇතැමුන් සිතා සිටින්නේ තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන බවය. නමුත් මේ මොහොතෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මහින්ද රාජපක්ෂ නම් චන්ඩියෙකු හා නිකම්ම නිකම් නපුංසකයන් පිරිසක් වටා භූමණය වන පක්ෂයක් පමණි.
එක්සත් ජාතික පක්ෂය යනු නායකයා නපුංසකයකු වන හා අනෙක් සියල්ලන් චණ්ඩින් යැයි සිතා සිටිනා පක්ෂයකි. මේ මොහොතේ ලංකාවේ දේශපාලනය භුමණය වන්නේ මෙම පක්ෂ දෙක වටාය. මෙම පක්ෂ සම්බන්ධයෙන් යථාර්තය මෙය බව සැවොම දන්නා නමුත් නොදන්නවා සේ ඉන්නා නිසා මේ ඇත්ත නොබියව ප්‍රකාශ කරන්නට අපි අදහස් කලෙමු.
මෙවැනි සරල යථාර්තයක් තේරුම් කරන්නට මහා සංකීර්ණ ප්‍රස්ථාර අවශ්‍ය වන්නේ කුමකටද?
-3mana
Post a Comment