Home Unlabelled සංචාරක කටයුතු පුළුල් කිරීමට එරෙහි ගැමි විරෝදය.
සංචාරක කටයුතු පුළුල් කිරීමට එරෙහි ගැමි විරෝදය.
By Anonymous • September 08, 2011 • • Comments : 0
සංචාරක කර්මාන්තය සදහා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ දොරටු විවුර්ත කෙරේ. කොම්පැනි, ඉඩකඩම් වලින් උපරිම ප්‍රොයෝජන ගැනීමට කටයුතු කරයි. රටේ බටහිර වෙරළ තිරයේ සුකොපබෝගී හෝටල් ඉදි වේ. ඒ ආශ්‍රිත ගම්වාසීන් මේ නිසා තමන්ට සුපුරුදු දීවර කර්මාන්තයේ යෙදිමට නොහැකිව තම ජීවනෝපාය අහිමි වන තත්වයක් උද්ගතව ඇති බව පවසති.- හර්ෂි -
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment