
"ඇමෙරිකාව කොහොමද ? වෙනත් රටක එක් ප‍්‍රදේශයකින් හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා යෝජනා කරන්නේ. දෙමළ ජාතිකයින් පොලිස් සේවයට බඳවා ගන්න කියලා රොබට්. ඕ. බ්ලේක් මහත්තයා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ශ‍්‍රී ලංකා පොලීසියේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයින් ඉන්නවා. නමුත් රොබට්. ඕ. බ්ලේක් මහත්තයාට අවශ්‍යවෙලා තියෙන්නේ, අපේ රටේ ආරක්ෂක අංශවලින් දෙමළ ජාතිකයින්ට හිරිහැර සිදුවන බව ලෝකයාට කියා පෑමටයි."
නරකද බැන්කි අන්කල්ට එරෙහිව කළා වගේ ලෙමන් පෆ් කකා උපවාසයක් කලොත්. හැබැයි බැනර් වල කන්ඩෙම් රොබට් බ්ලේක් වෙනුවට "කොන්ඩම්" බ්ලේක් කියලා ලියන්න එපා.
- හර්ෂි -
Post a Comment