හිටපු දකුණු අප්‍රිකානු පොලිස් ලොක්කා සිරගෙට.


අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ප්‍රකට එමෙන්ම හිටපු පොලිස් ලොක්කකු වන රොබට් මක්බ්රිඩ්ට වසර හතක සිරදඩුවමක් නියම විය. ඒ 2006 වසරේ බීමතින් රිය පදවා රජයේ වාහනයකට හානි කිරීම සහ යුක්තිය ඉටුවීම වැළැක්වීම වෙනුවෙනි. ඔහු නරක පුද්ගලයකු බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කොට ඇත.

ඔහු වර්ණ බෙදවාදයට විරුද්දව සටන් කල පුද්ගලයකු ලෙස ප්‍රසිද්දියක් උසුලයි. ඔහුට 1986 ඩබන්හි තබැරුමක බෝම්බ පිපිරීමක් ගැන එක් වරක් මරණ දඩුවමද නියමව තිබිණි.

බි බි සි ඇසුරෙන්,
- හර්ෂි- Tell a Friend