ඩිල්කා සමන්මලී ගඳ ඇයි?

ත්‍රිමාණ විසිනි

ඕපා දූප වලට චිර ප්‍රසිද්ධියක් ලබා දෙන පැපරාසි නිවිස් වෙබි අඩවියේ 2011/09/11 වන දින පල වූ ප්‍රවෘත්තියකට අනුව ‛දෙරණ රූපවාහිනියේ 360 නම් ජනප්‍රිය දේශපාලන වැඩ සටහන මෙහෙයවන දිල්කා සමන්මලී ගඳය. බැලූ බැල්මටම සුන්දර ලෙස පෙනෙන ඇය උගත්-රූමත්-පොහොසත් කාන්තාවකි.ඇයට නාන්නට තැනක් නැද්ද? ඇයට සබන් නැතිවද? වෙලාවක් නැතිවද? අපි ඇසිය යුතු තීරණාත්මක ප්‍රශ්ණය කුමක් ද?

ඇයි එයා ගඳ ගස්වගෙන ඉන්නේ?

කුඩා දරුවන් තමන්ගේ මළපහ කිරීම හරහා තම මවගේ චර්යාව පාලනය කරණු ලබයි.තමන්ගේ මව තමා අසල නොසිටින විට දරුවන් මළපහ කර ගඳ ගස්වා තම මව ලගට ගෙන්වා ගනී. එවිට මව ළමයා ලගට පැමිණ පිරිසිදු කර සුවද විලවුන් ගල්වා නැවත යයි. එවිට දරුවා නැවත මළපහ කරයි. එවිට මව නැවත දරුවා ලගට එයි.

ඉහත කෙටි මානසික විග්‍රහයට අනුව ඩිල්කා සමන්මලී මෙලෙස ගඳ ගස්වාගෙන ඉදීමෙන් ඇය උත්සහා කරන්නේ තමන් ආදරය කරණ කෙනාව ළගට ගෙන්වා ගැනීමටයි.

ඒ අනුව ඩිල්කාගේ ගැටලුව අපිරිසිදුකම පිළිබද ප්‍රශ්ණයක් නොවේ. එය ඇගේ ආශාව පිළිබද ප්‍රෙහේලිකාවයි. ඇයට අපහාස කරනවාට වඩා වැදගත් වන්නේ ඇගේ මෙම ඊනියා අසාමාන්‍ය චර්යාවට ඔබ්බෙන් ඇති ආදරය පිළිබද ගැටලුවයි. ඇය අපිරිසිදු වීම තුලින් බලාපොරොත්තු වන්නේ අනෙකාගේ අවධානයට ලක් වීමයි.ඇගේ මවගෙන් ඇය නොලැබූ උණුසුම ඇය වැඩිහිටි වූ පසු යළි සොයන ආකෘතිය ‛අපිරිසිදුකමයි’.

සැලකිය යුතුයි.

බුද්ධදාස විතානච්චි පොඩි කෙල්ලන්ව මිරිකන්නේ ඇයි දන්නවද?

Tell a Friend