පුජකයින්ට කසාද බදින්න ඉඩ දියයුතුයි.


පුජකයින්ට ලිංගික කටයුතු සදහා ඉඩ දියයුතු බව දෙරිහි හිටපු අයිරිෂ් ජාතික බිශෝප්වරයකු වූ එඩ්වඩ් ඩේලි ප්‍රකාශ කළේය. එමගින් පල්ලියේ ගැටළු ගණනාවකට විසදුම් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී. හෙතෙම දෙරිහි බිෂොප්වරයා ලෙස වසර 20 ක පමණ කාලයක් කටයුතු කළේය. අයර්ලන්ත කතෝලිකයින් අතර ලිංගික තහනම අබියෝගයට ලක් කල ජෙෂ්ටම පුද්ගලයා ඔහුය.

හර්ෂි
 Tell a Friend