මාස 15 කට පසු නාලිනිට සිය සැමියා මුරුගන් හමුවෙයි.

රජීව් ගාන්දි ගාතන නඩුවේ නලිනි ස්රිහරන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී ඇත. මේ නඩුවේම ඇගේ සැමියා ස්රිහරන් නොහොත් මුරුගන්ට මරණ දඩුවම නියම විය. ඔවුන් දේපල සෙනසුරාදා කාන්තාවන් සදහා විශේෂවූ සිරගෙදරදී මුණගැසිනි. ඒ මාස 15 කට පසුවය. මෙම හමුවීම හැඟීම් බර එකක් වූ බව බන්දනාගාර නිලදාරීන් ප්‍රකාශ කරති. මෙම හමුව පැය බාගයකට එනම් උදැසන 7.45 සිට 8.15 දක්වා සිමා විය.

ද හින්දු ඇසුරෙන්,
_හර්ෂි-
Tell a Friend