සදුදා ඉරානයේ බන්දනාගාරයකදී මත්ද්‍රවිය ජාවාරම්කරුවන් 5 ක් එල්ලා මැරුබව වාර්තා වේ.
මේවසරේ ඉරානයෙන් වාර්තා වන එල්ලා මරාදමන ලද පුද්ගලයින් ගණන 192 කි. ගිය වසරේ එල්ලා මරාදැමු සංකයාව 192 ක් බව ඉරාන මාද්‍ය වාර්තා කරයි. නමුත් එම සංකයාව ඊට වැඩි බව මානව හිමිකම් පිළිබද කටයුතු කරන ජාත්‍යන්තර කණ්ඩායම් ප්‍රකාශ කරති.
2010 වසරේ මරණ දඩුවම වැඩියෙන්ම ක්‍රියාත්මක කල රට චීනය වන අතර දෙවන ස්ථානයේ ඉරානය පසුවේ. ටෙහෙරානය කියන්නේ නිතිය සහ සාමය රැකීමට නම් මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු බවයි. මිනීමැරීම, ස්ත්රිදුෂණය,සන්නද්ද කොල්ලකෑම්, මත්ද්‍රවිය ප්‍රවාහනය සහ අනාචාරය ඉරානයේ මරණ දඩුවම හිමිවන වැරදි වේ.
ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්,
- හර්ෂි -

Post a Comment