ලිබියානු නායකයා කොටු වෙයි : කැරලි කරුවන්

ලිබියානු නායක මුවම්මර් ගඩාෆි කැරලි කරුවන්ගේ ප්‍රහාර හමුවේ කොටු වී සිටින බව කැරලි කරුවන් ප්‍රකාශ කළහ. ගඩාෆි සහ ඔහුගේ පුත්‍රයන් ඔහුට අයත් මුලස්ථානයක බංකරයක් තුළ කොටු වී සිටින බවත් තවත් පැය කිහිපයකින් අවසන් සටන නිමා වන බවත් රොයිටර් පුවත් සේවයට මීට සවල්ප වේලාවකට පෙර අදහස් දක්වූ සටනට සක්‍රීය ලෙස දායක වී සිටින කැරලි කරුවෙකු ප්‍රකාශ කළේය. 

- කිෂානි

Tell a Friend