කරුණානිදි ගෝටාට පිළිතුරු දෙයි.

ගෝටා කිවේ තමිල්නාඩුව දෙමල ජනයාට සහය දක්වන්නේ හුදු දේශපාලන වාසි තකා බවයි. නමුත් ඩී. එම්. කේ සබාපති වූ කරුණානිදි මෙම ප්‍රකාශය සම්පුර්ණයෙන් වැරදි බව කියා සිටි. දුපත් ආණ්ඩුව දෙමල ජනයාගේ දුක්ගැනවිලි අඩුකොට සැලකීමට අවශ්‍ය සියලු දේශපාලන පියවර ගනිමින් සිටින්නේය යනුවෙන් කරුණානිදි වඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩේලි මිරර් ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා
Tell a Friend