මාධ්‍ය මර්ධනයට ව්රෙහිව

යාපනයේ පලවන උදයන් පුවත්පතේ කතු වරයාට ඩග්ලස් දේවානන්දගේ ඊ. පි. ඩී. පි නමැති රාජපක්ෂ හිතවාදී පරාමිලිටරි කල්ලිය විසින් එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයින් විසින් අද දහවල් කොළඹදී සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ සෙයාරූ පහත දැක් වේ.







Tell a Friend