පෙට්‍රල් ලේකම් ඉල්ලා අස්වෙයිද? ඊට පස්සේ තානාපතිකමක් !

රොෂේන් චානක මරා දැමීමෙන් පසු හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය කලදේ ඉක්මනින් අමතක වන සිංහලයින්ට අමතක නොවූ බව උපකල්පනය කරමි.

කනිජ තෙල් සංස්ථාවේ ලේකම්වරයා ඉල්ලා අස්වීමට යයි. ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබද ලේකන ජනාදිපති ලේකම් ලලිත් විරතුංගට යැවු බව දැන ගන්නට තිබේ.

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය විශ්‍රාම ගෙන සති කිහිපයකට පසු සිදුවුයේ කුමක්ද? ඔහුව බ්‍රසීල තානාපතිවරයා ලෙස නම් කිරීමයි. මේ පෙට්‍රල් ලේකම්ටත් ඒ ටිකම වෙයිද?

අපුරු දේ සිදුවන මිහින්ලන්තයේ වැසියන් බලා සිටිති.

- හර්ෂි සි. පෙරේරා
Tell a Friend