නෙට්බෝල් , නිදහස සහ ලිංගිකත්වය

හර්ෂි සි. පෙරේරා
"සමලිංගික හැසීරීම් නිසා නෙට්බෝල් විනය පිරිහෙයි සිංගප්පූරු ලෝක ශූරතා තරග පරාජයෙන් පසු නෙට්බෝල් පිළේ ලිංගික අර්බුදය කරළියට"යනුවෙන් අද ගොසිප් ලංකා වෙබ් අඩවියේ පල විය.

තරගය පරාජය වුයේ ක්‍රීඩිකාවන් අතර පැවති සමලිංගික සබදතා නිසාද? මෙයට ඔවු කියන්නේ ලිංගික කුහකත්වයෙන් පෙලෙන උන්ය. මේ මාද්‍ය බාවිතය ගැන අපි ලැජ්ජාවට පත්විය යුතුය.

ඕනෑම වැඩිහිටියෙකුට තම ලිංගිකත්වය කුමක්ද යන්න තීරණය කිරීමේ අයිතිය සහ නිදහස තිබිය යුතුය. ලිංගිකත්වය පිළිබද නිතිය නොදියුණු නම් එය වෙනස් විය යුතුය.

වර්තමානයේ රටවල් ගණනාවකම සමලිංගික විවාහ තහනම් කල නීති සංශෝදනය වනු දක්නට ලැබිණි.


Tell a Friend