ලබන මාසයේ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නතර වන ලකුණු උද්ගතව ඇත. මිට ප්‍රදාන හේතුව බ්‍රිතාන්‍ය චැනල් 04 නාලිකාව විසින් ප්‍රසිද්ද කල ශ්‍රී ලංකා ගාතක බුමි චිත්‍රපටියයි.
මෙම චිත්‍රපටයට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිදු කල යුද අපරාද පිළිබද වීඩියෝ දර්ශන ඇතුලත් විය.
මෙය ඔස්ට්‍රේලියාව තුල කොපකාරී හැගීම් ඇති කිරීමට හේතු වී ඇත.
චිත්‍රපටිය නැරබිමෙන් පසුව සමහරක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එහි කටයුතු ගැන දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.
හර්ෂි සි. පෙරේරා

Post a Comment