අලුත විවාහ ගිවිස ගත්තවුන්ගේ විවාහ සහතිකය වන්නේ අදාල උත්සවයයි.
මේවනවිට සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිමි සහ ගැහැණු අය අතර පමණක් විවාහ සිදුවිය යුතු බවට පවත්නා ෆෙඩරල් නිතිය සංශෝදනය කරන්නයි එක්සත් ජනපද කොන්ග්‍රසය සමග වාද විවාද පවත්වති.
නමුත් ප්‍රාන්තයේ දහස් ගණනක් පෙළපාලි පවත්වමින් මෙම විවාහ හෙලා දකී.
කිටි ලැම්බට් (54) සහ චලි රුඩ් (53) අතර සිදුවූ විවාහය ප්‍රාන්තයේ පළමු සමලිංගික විවාහය වේ.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment