නමුත් එම කාලය වසර 25 ක් බව හෙතෙම ප්‍රතික්ෂේප කළේය.
ක්‍රීඩා ඇමතිවරයා, රණතුංග මහතාද ඇතුළුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සබාව අහෝසි කළේය.
ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් තරගාවලියට ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහබාගි නොවීමට ප්‍රදාන හේතුව වුයේ මෙසේ විදේශ කොම්පැනියක් මගින් එය පැවැත්වීමයි. ප්‍රතිපලය වුයේ ප්‍රිමිය ලිග් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමයි.
හර්ෂි සි. පෙරේරා

Post a Comment