උපුල් තරංගට මාස තුනක තහනමක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරම්බක පිතිකරු වූ උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාස තුනක තරග තහනමක් පනවා ඇත. ඒ ලෝක කුසලාන තරගාවලියේදී තහනම් උත්තේජක බාවිතය සම්බන්දයෙනි.
-හර්ෂි-
Tell a Friend