එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එහි ජෙෂ්ට උපසබපතිවරයකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පැවති ප්‍රවුර්ති සාකච්චාවකදී කිවේ පොලිස්පති හෝ පොලිස් නිලදාරීන් එක් සේවයකුට මාරු කැදවූ සේවක විරෝදතාව විසුරුවා හැරීමට තමන්ට අණ දුන්නේ කවුරුදැයි හෙළිදරවු කලයුතු බවයි.
ජිව උණ්ඩ බාවිතයට අණ දුන්නේ කවුද යන ප්‍රශ්නය මුලින්ම නැගුවේ හොන්කොන් හි පිහිටි මානව හිමිකම් ගැන කටයුතු කරන සන්විදනයක් වූ ආසියානු මානව හිමිකම් කොමිසමයි. ඒ පිළිබද ප්‍රකාශයට යොමු වන්න. AHRC-STM-069-2011
ඩේලි මිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment