අග‍්‍රාමාත්‍යවරයා ඊයේ :27* උන්වහන්සේ බැහැදැකීමට අස්ගිරි විහාරස්ථානයට ගිය අවස්ථාවේදී මෙම ඉල්ලීම කරනු ලැබුවේය.
මංසන්ධි අසළ බුදු මැදුරු ඉදිකිරීම බෞද්ධාගමට නිගාවක් බවත් උන්වහන්සේ පැවසූහ.
සුදුසු තැන්හි පමණක් පූජනීය ස්ථාන ඉදිකරන ලෙස උන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
මෙය ඉතා බුද්ධිමත් ඉල්ලිමකි. තැන තැන බුදු පිළිම ඉදිකිරිම බුද්ධාගමට නිගාවක් මෙන්ම අන්‍යය ආගමික සහජිවනයටද හොද නැත. මෙවන් මහ නාහිමිවරු 10 ක් සිටියානමි මෙ රට හැදෙනු ඇත.
හර්ෂි සි. පෙරේරා
Post a Comment