සිරියානු ජනාධිපතිගෙන් සියලු අපරාධ කරුවන්ට සමාව

ඊයේ දිනය දක්වා සිරියාව තුළ සිදු කල ඕනෑම අපරාධයක් කිරීම නිසා වැරදිකරුවන් වූ සියලුම දෙනාට ජතෛඅක පොදු සමාවක් දීමට සිරියානු ජනාධිපති ඔමාර් අල් බසීර් තීරණය කළ බව එරටින් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරනු ලබයි. සිරියානු ආණ්ඩුවේ පුවත් සේවය වන සිරියාවේ ඇරැබ් පුවත් ආයතනයට අනුව ජනාධිපතිවරයා මීඑට සුළු වෙලාවකට ප්‍රථම අදාළ නියෝගය නිකුත් කළ අතර ඒ අනුව ඊයේ දිනය දක්වා රටේ අපරාධා සිදු කළ සියලුම දෙනා පොදු සමාවකට යටත් කරනු ලැබීය.

කෙසේ වෙතත අදා නිවේදනය පිළිබඳව සම්පුර්ණ වාර්තා තවමත් ලැබෙමින් පවතියි.

පසුගිය මැයි 31 වැනි දින ජනාධිපති අසාද් එරට සිටින සියලුම දේශපාලන සිරකරුවන්ට සමාව දුන් අතර එහිදී මුස්ලිම් සහෝදරත්වය නමැති සංවිධානයේ සාමාජිකයින්ටද සමාව ලැබුණි.

-කිෂානි

Tell a Friend