මෙන්න ගල්කිස්සේ ඩෙංගු

හර්ෂි සි. පෙරේරා
දිනය 2011.06.17 ගත්ත මේ චායාරුප වලින් පෙන්නේ ගල්කිස්ස බෝඩොවිට පවතින ඇල මාර්ගයක්. මාත් එක්ක ගිය මිතුරෙක් කිවේ අනේ මර්වින් සිල්වා ගෙනාපු බෙන්ස් කාර් දෙකේ සල්ලි තිබුණා නම් මේ ඇළ සුද්ද කරන්නට තිබු බවයි. මා කිවේ එයින් එක කාරයක සල්ලි තිබුණා නම් මෙය සුද්ද කල හැකි බවයි. මේ ඇළ ඩෙංගු මර්දනය කිරීම පිළිබද මහින්ද ආණ්ඩුවේ නිරුවත පෙන්වන මනා උදාහරණයක්.









Tell a Friend