ඉතිහාසයේ කොතෙකුත් රාජ්‍ය නායකයන් සිටියද විදේශ සංචාර සඳහා මෙසේ විශාල පිරිසක් සහභාගී කර නොගත් බවත් මෙසේ වෙනම ගුවන් යානා භාවිතා නොකළ බවත් පවසන අත්තනායක මහතා මෙය මුදල් කාබාසිනියා කරන වැඩක් වන අතර මේ ගාස්තු පියවීමට යලි මහජනතාවගේ බස් ගාස්තු ගෑස් ආදිය වැඩි කිරීමට සිදුවන බවත් පැවසීය.
මීට පෙර ජනාධිපතිවරයාගේ චීන සංචාරයකට දෙසිය ගණනක් සහභාගී කර ගත් අතර එය චීනයට රාජ්‍ය නායකයෙකු සමග පැමිණි විශාලතම පිරිස බවට එරට වාර්තාවක් තැබීය.
බුදු සරණයි ! ශ්‍රී ලංකා !
හර්ෂි සි. පෙරේරා
Post a Comment