බිළිදෙකු ලිදට; 2600 සම්බුද්ද ජයන්තිය

ඇල්පිටිය, අතකෝට්ට ප‍්‍රගතිපුර ප‍්‍රදේශයේ යුවලක් විසින් අලුත උපන් බිළිඳකු ළිඳකට දමා ඝාතනය කළේයැයි සැකපිට අත්අංගුවට ගෙන ඇත.

මෙම බිලිඳා ඊයේ (14) පස්වරුවේ සැකකාර යුවල පදිංචි නිවසේ ගෙවත්තේ තිබූ ළිඳට දමා ඇති බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ඇල්පිටිය රෝහලේ දි පසුගිය 12 වැනිදා මේ බිළිඳා උපත ලබා ඇති අතර, ඊයේ දහවල් දෙමාපියන් විසින් බිළිඳා රෝහලින් රැගෙන විත් තිබේ.

බිළිඳු මළ සිරුර අද (15) ගොඩ ගැනීමට නියමිතය.

හර්ෂි
Tell a Friend