එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 54 ක් ශ්‍රී ලංකා වරාය අදිකාරිය ලබා දෙයි. ඉතිරිය චීන බැංකුවකින් ලබා ගනී. මෙම චීන ණය එනම් ඇමෙරිකානු ඩොලර් 307 සදහා ගෙවිය යුතු පොලිය ඇමෙරිකානු ඩොලර් මිලියන 111.21 කි. එය දල වශයෙන් රුපියල් බිලියන 11.1 ක් වේ.
- හර්ෂි -
Home Harshi C. Perera හම්බන්තොට වාරයේ ණය පොලිය රුපියල් බිලියන 11 යි.
By Anonymous • June 24, 2011 • Breakingnews Harshi C. Perera • Comments : 0
Copyright © © 2021 Sri Lanka Guardian News Media Hub . Published By Sri Lanka Guardian, an online newspaper registered in Sri Lanka - Designed by OddThemes
Post a Comment