වයස නොසලකා යුද අපරාද සම්බන්දව නඩු

වයස අවුරුදු 97 ක් වූ අවශ්‍යම වූ නාසි යුද අපරාද සැකකරුට එරෙහිව හන්ගේරියාවේදී නඩු පවරයි.සංදර් කෙපයිරෝ 1942 දී සබියාවේ සිවිල් වැසියන් ගාතන සම්බන්දයෙන් චෝදනා ලැබිය.

හංගේරියානු හමුදා යුදෙව්, සබ් සහ රෝම සිවිල් වැසියන් 1200 කට වැඩි සංක්‍යාවක් සමුල ගාතනය කරන ලදී. මෙය සිදුවුයේ නොවී සාඩ් නගරයේදීය.

ඔහු කෙපයිරෝ උසාවි පැමිණි අවස්ථාවේ වාර්තාකරුවන් අමතා කියාසිටියේ තමන් සම්පුර්ණයෙන්ම නිර්දෝෂී බවත් මේ නඩු විබාගය "සකස්" එකක් බවත්ය.

සැරයටිය ආදරයෙන් අදිකරණයට පැමිණ අසුන් ගැනීමෙන් අනතුරුව "97 හැවිරිදි මහල්ලාගේ මිනීමරුවෝ" යන හිසින් යුතු කොලයක් හෙතෙම ප්‍රදර්ශනය කළේය.

නදුපවරන්නා චෝදනා පැහැදිලි කරදෙමින් කියාසිටියේ කෙපයිරෝ මහතා යුදෙව්වන් සහ සබිවරු 36 ක් මරණයට පත් කිරීමෙහිලා වග කිවයුතු බවයි.

අර්ජාන්ටිනාවට පලා ගොස්සිටි හෙතෙම හන්ගේරියාවට ආවේ 1996 දිය. නාසි - දඩයමේ යෙදෙන සිමොන් වෙසෙන්තල් මද්‍යස්ථානය ඔහුව ලුහුබදින ලදී.

බි බි සි ඇසුරෙන්,
- හර්ෂි -