බලදාරීන් කියන්නේ මියගිය අයගේ සිරුරු කොටස් එකට, සිහිවටන ස්ථාන වලට ගෙනෙන බැවින් ජනතාවට එම මිනිස් ගාතන අමතක නොවන බවයි.
දින සියක් පූරා සිදුවූ මනුෂ්‍ය සංහාරයේදී වාර්ගික ටුට්සි සහ සාමාන්‍ය හුටු ගෝත්‍රිකයින් 800,000 ක් පමණ මිය ගියහ.
නමුත් මියගිය අයගේ පවුල් වල උදවිය කියන්නේ තම ආදරියන්ට ගවුරවනිය ලෙස සමාදානයේ සැතපීමට ඉඩ දියයුතු බවයි.
රුවන්ඩාවේ මන්ෂ්‍ය සංහාර පිළිබද සිහිවටන ස්ථාන කිහිපයක්ම ඇත. එයින් විශාලම එක ඇත්තේ කිගාලි වලය. එහි පුද්ගලයින් 200,000 කගේ හිස්කබල් සහ අවශේෂ සිරුරු කොටස් ප්‍රදර්ශනය සදහා තබා ඇත.
බලදාරීන්ට, සිදුවූ මනුෂ්‍ය සංහාරයේ සුවිසල් බව සහ බිහුසුණු බව පෙන්වීමට සැම වින්දිතයකුගේම සිරුරු කොටස් එකට ප්‍රසිද්දියට පත් කිරීම අවශ්‍ය කර තිබේ.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment