Home Breakingnews ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සළකා බලනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සළකා බලනවා.
By Anonymous • May 23, 2011 • Breakingnews • Comments : 0
සියලු හදිසි නීති රෙගුලාසි ඇතුළු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සළකා බැලීමේ හැකියාව ආණ්ඩුව සොයා බලමින් සිටින බව නීතිපති මොහාන් පිරිස් මහතා ප්‍රකාශ කළේය. නමුත් මේ පිළබදව අවසන් නිගමනයක් ආණ්ඩුව ගෙන නොමැති බව හෙතෙම ඩේලි මිර පුවත් පතට ප්‍රකාශ කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment