Home Breakingnews විශ‍්‍රාම වැටුප එපා - මිගමු ජන හඩ
විශ‍්‍රාම වැටුප එපා - මිගමු ජන හඩ
By Anonymous • May 24, 2011 • Breakingnews • Comments : 0
පෞද්ගලික අංශයට දීමට යන විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක වෙළෙඳ කලාපයේ අද පැවැතියේය. ඇඟළුම් සේවකයෝ විසිදාහක් පමණ මහා පාර අහුරාගෙන උද්ඝෝෂණය කිරීම නිසා වාහන තදබදයක් ද පැවැතියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment