මාදුටු මාද්දය සදාචාරය සහ බින් ලාඩන්

හර්ෂි සි. පෙරේරා

TERRORISM: ඔසාමා බින් ලාඩන් අභාවප්‍රාප්ත වෙයි

ඉහත හෙඩිම දෙස බලන්න. එය ලියු මද්දයවේදියා ඔසාමා බින් ලාඩන් මරුට කියා ලීවේ නැත. බින් ලාඩන් මරා දමයි කියා ලිවේද නැත.

2009 මැයි මස ප්‍රබාකරන් මරා දැමු හැටි මාද්දය ඇසින් දුටු ආකාරය ඔබට මතක ඇත. අපි රතිනඥ පත්තු කළෙමු. කිරිබත් පිසූ වෙමු. ඒ විතරක්ද මිට වසර 18 කට පෙර ජනාදිපති ප්‍රේමදාස ගාතනය කෙරුණු අවස්ථාවේද සිදුවුයේ එයමය.

බින් ලාඩන්, ප්‍රබාකරන් හෝ ප්‍රේමදාස මනුෂ්යින්ය. මොවුන් මැරුන විට අපි අමනුස්සයින් ලෙස හැසිරීමෙන් වැළකිය යුතුව තිබුණි.

මේ හෙඩිම තිබුනේ අද උදැසන ශ්‍රී ලංකා ගාඩියන් සිංහල වෙබ් අඩවියේය. මෙය පුරුදු කරමු. මක්නිසාද එය මහා දෙයක් වූ මාද්දය සදාචාරය කෙසේවෙතත් අපේ මනුස්සකම බැවිනි.





Tell a Friend