සිය වසර 15 ක් ක්‍රීඩා දිවියේදී තිලේකරත්න ටෙස්ට් තරග 83 ක් සහ එක්දින තරග 200 ක් වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඔහු ගිය සතියේ ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 1992 සිට තරග පවා දුන් බවත් ඔවුන්ගෙන් සමහරකගේ නම් හෙළිදරවු කිරීමට තමන් සුදානම් බවත්ය.
මම මේ ගැන විමර්ශනයක් කරලා මට වාර්තාවක් සපයන්න කියලා පොලිස්පතිවරයාට කියූ බව ක්‍රීඩා අමාත්‍යවරයා අද වාර්තාකරුවන්ට ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඉරිදා, ලෝක කුසලාන නායක කුමාර සංගක්කාර කියා සිටියේ තමන් මෙම චෝදනා ඔප්පු කරන ලෙස තිලකරත්නෙට අබියෝග කරන බවයි.
ඩේලි මිරර් ඇසුරෙන්
- හර්ෂි -
Post a Comment