හීනමානය ජය ගැනීම?

බයාදු මුහුණින් යුතුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන්ගේ මුහුණ දෙස බලමින් අත් දෙකෙන්ම අතට අත දෙන විමල් වීරවංස නොහොත් විමලසිරි ගම්ලත් පසුව බෑන්කී මූන් කීතු කීතු වලට ඉරා දමමි යැයි කියමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරි පිට විසුළු නාඩගම් රංගනයක යෙදුනේ මන්ද ? එය ඔහු තුල තිබු හීනමානය ජය ගැනීම සඳහා කල උත්සාහයක්ද ?

අමිල ගුණරත්න

Tell a Friend