විනිසුරුවරුන් විසි දෙනකුට නෙදර්ලන්තයේ පුහුණුවීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට සූදානම් බව ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපතිනි ලියෝනි කුඅල්නේර් මහත්මිය අගවිනිසුරු අශෝකද සිල්වා මහතාට දැනුම් දුන්නාය.
විදේශ ආධාර මත නව අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පිහිට වූ නව විනිසුරු පුහුණු ආයතනය විවෘත කිරිමේ උත්සවයේ ආරාධිතයා ලෙස ඇය සහභාගි වූවාය.
ඊයේ
ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ සංකීර්ණයේ පිටුපස පිහිටි තාප්පය කඩා වැටී නඩු භාණ්ඩ රැසක් හෝටල් පාරට වැටී තිබිණි.
- හර්ෂි -

Post a Comment