නියපොත්තා නම් වූ මේ අලියාගේ ජීවිතය බේරා ගැනීමට ද ඔවුහු සෑහෙන වෙහෙසක් ගනිති. -නියපොත්තාගේ” හිරිහැරයට පාත‍්‍ර වූ ගැමියෝ මේ සත්කාරය නොරුස්සති.
Home Breakingnews ලංකාවෙ සුභාෂිත ළමුන්
ලංකාවෙ සුභාෂිත ළමුන්
By Anonymous • April 25, 2011 • Breakingnews • Comments : 0
වෙඩි වැදී මාසයක් තිස්සේ කෝන්ගහවෙල පුබ්බලියේ වැවක සිටින වල් අලියකුට ගමේ දරුවෝ දෙන්නෙක් කෑම සපයා දෙති. බුද්ධික විපුල කුමාර හා දිලූක ප‍්‍රබෝධන ඔවුහුය.
නියපොත්තා නම් වූ මේ අලියාගේ ජීවිතය බේරා ගැනීමට ද ඔවුහු සෑහෙන වෙහෙසක් ගනිති. -නියපොත්තාගේ” හිරිහැරයට පාත‍්‍ර වූ ගැමියෝ මේ සත්කාරය නොරුස්සති.
නියපොත්තා නම් වූ මේ අලියාගේ ජීවිතය බේරා ගැනීමට ද ඔවුහු සෑහෙන වෙහෙසක් ගනිති. -නියපොත්තාගේ” හිරිහැරයට පාත‍්‍ර වූ ගැමියෝ මේ සත්කාරය නොරුස්සති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment