ටයිම් තරගයට සහයෝගය දෙන්න එපා.

දෙදහස් එකොළහ වසරේ ලොව බලගතුම පුද්ගලයින් 100 දෙනා තෝරාගැනීම සඳහා ‘ටයිම්’ සඟරාව විසින් පවත්වනු ලබන ඡන්ද විමසීමකට ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද ඇතුළත්ව සිටී.

මේ වන විට, රාජපක්‍ෂ මහතා ඡන්ද 5,590ක් ලබාගනිමින් 28 වැනි ස්ථානයේ පසුවන බව එම සඟරාව පවසයි.

මෙය තවත් මගොඩියකි. බලගතුම නායකයා තෝරන්නේ ඉ මේල් චන්දය මගිනි. ඒයින්ම මෙහි තරම අවබෝද කර ගත හැක.