මිනීමරුවන් තී‍්‍රරෝද රියකින් පැමිණි බව කියති. තරංග කුමාර ජයසිංහ (24* හා කේ.ඞී. තිලංක (24* ඝාතනයට ලක්වුවෝ වෙති.
Home Breakingnews උසාවි ගොස් එමින් සිටි දෙදෙනෙකුව මරා දමති.
උසාවි ගොස් එමින් සිටි දෙදෙනෙකුව මරා දමති.
By Anonymous • April 20, 2011 • Breakingnews • Comments : 0
තංගල්ල අධිකරණයේ සිට යතුරු පැදියකින් යමින් සිටි තරුණයන් දෙදෙනකු තංගල්ල සුසාන භූමිය අසල දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මිනීමරුවන් තී‍්‍රරෝද රියකින් පැමිණි බව කියති. තරංග කුමාර ජයසිංහ (24* හා කේ.ඞී. තිලංක (24* ඝාතනයට ලක්වුවෝ වෙති.
මිනීමරුවන් තී‍්‍රරෝද රියකින් පැමිණි බව කියති. තරංග කුමාර ජයසිංහ (24* හා කේ.ඞී. තිලංක (24* ඝාතනයට ලක්වුවෝ වෙති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment