බිනයක් සෙන්ට ඇප ලැබෙයි.

සිවිල් අයිතිවාසිකම් පිළිබද ක්රියදරයෙකු වූ බිනයක් සෙන්ට ඉන්දීය ශේෂටදිකරණය අද ඇප ලබා දෙන ලදී. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව තිබිණි. ඔහුට රාජ්ජය ද්‍රෝහීත්වය සහ නක්සල්යිට්වාරු සමග සබදතා පැවැත්වීම පිළිබද චෝදනා එල්ල විය.

අදිකරණය කිවේ නක්සල් සාහිත්‍ය තිබු පමණින් පුද්ගලයකු නක්සල්වරයකු නොවන බවත් හරියට මහත්මා ගාන්දිගේ සුයන් චරිතාපදානය තිබු පමණින් පුද්ගලයකු ගාන්දි කෙනෙකු නොවන බවයි.

2008 දී 61 හැවිරිදි සෙන් සිරගෙදර සිටියදී ඔහුට ජොනතන් මාන් සම්මානය ලැබිණි.


ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
- හර්ෂි -